යුරෝ 30000 දිනාගැනිමට ඔබටත් අවස්ථාවක්

මධ්‍යම ඉතාලියේ කලාපයක් වන ටස්කනි, තම කලාපයට නැවත පදිංචි වීමට කැමති පුද්ගලයින් සහ පවුල් සඳහා යුරෝ 30,000 දක්වා පිරිනමයි. එහි කඳුකර ගම්මාන පුනර්ජීවනය කිරීම අරමුණු කරගත් දිරිගැන්වීමක්.   "කඳුකරයේ පදිංචිය 2024" මුලපිරීම ග්‍රාමීය ප්‍රදේශවල

ලෝක ළමා දිනය වෙනුවෙන් සත්වෝද්‍යානයේ පැවැත්වෙන දේ මෙන්න

සෑම දරුවෙකුටම - සෑම අයිතියක්” යන තේමාව යටතේ 2024.10.01 දින ලෝක ළමා දිනය සැමරීමේ වැඩසටහනක් පින්නවල සත්වෝද්‍යානය සංවිධානය කර තිබේ.එදිනට සත්වෝද්‍යානය නැරඹීමට පැමිණෙන පොඩිත්තන් සඳහා මෙම දිනය පුරාවට විවිධ වැඩසටහන් පැවැත්වීම හා ජයග්‍රාහකයින් සඳහා තිළිණ

බොලිවුඩයේ අසිරිමත් සම්මාන රාත්‍රීයක් වන IIFA 2024 ඊයේ රාත්‍රීයේ අබුඩාබි හී දී පැවතුණි.

හොදම නළුවා ලෙස බොලිවුඩයේ රජු ශාරුක් ඛාන් ජවාන් චිත්‍රපටය වෙනුවෙන් සම්මාන දිනා ගත් අතර Mrs Chatarji Vs Norway චිත්‍රපටය වෙනුවෙන් හොදම නිළිය ලෙස රාණි මුඛර්ජි සම්මාන දිනා ගන්නා ලදී .හොදම සහාය නළුවා ලෙස ඇනිමල් චිත්‍රපටය වෙනුවෙන් අනිල් කපූර් සම්මාන දිනා

එදිරිවාදිකම් විරුද්ධවාදීකම් අමතක කර ⁣රටේ ප්‍රශ්නවලට විසඳුම් සැපයිය යුතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

ඡන්දයක් අවසන් වූවාට රටේ ප්‍රශ්න අවසන් නොමැති බවත් රටේ ජනතාව පීඩනකාරී අසහනකාරී දිවියක් ගත කරණ බවත් කුඩා දරුවාගේ සිට මව්වරුන් දරුවන් තරුණයන් කාන්තාවන් වැඩිහිටියන් විශ්‍රාමිකයන් ආදී සියලු දෙනාම ආර්ථික පීඩනයට ලක්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාව භාර දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් ඇතුලු නියෝජිත පිරිසක් ඔක්තෝම්බර් 02 දා මෙරටට

පැමිණීමට නියමිතය. වසර 2024 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව පැවැති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එවක පැවැති රජය එකඟතාවයකට පැමිණ තිබිණි. ඒ අනුව එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය පහසුකමක් මෙරටට ලබා දීමට තීරණය කරන ලදී.