කුමාර වෙල්ගම මහතා මිය යයි

හිටපු අමාත්‍යවරයෙකු වූ කුමාර වෙල්ගම මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යනවිට ඒ මහතා 74වැනි වියේ පසුවුණා

භූ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ටත්අධිකරණයට අපහාස කිරීමේ චෝදනා?

භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ නඩුවක් ගොනු කිරීමට අපේක්ෂා කරන බව පරිසර යුක්ති කේන්ද්‍රය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. මාදම්පේ ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 09 ක අක්කර දෙසීයක පමණ භූමි භාගයක

රනිල් පිල මහ ඡන්දයේදී දෙකඩ වන ලකුණු

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට එක්වුණු පොහොට්ටුවේ මන්ත්‍රීවරු පිරිසක් යළි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් එම මන්ත්‍රීවරුන්ගෙන් සෙසු පිරිස සමගි ජනබලවේගය සමග එක්වීමටයි තීරණය කර ඇත්තේ. මේ අතර,

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වැඩබලන පොලිස්පති ධුරයේ රාජකාරි අරඹයි

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඊයේ සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කළා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපති අනුර කුමාර දිසානායක

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට දින

රුපියල් මිලියන එක් ලක්ෂ 42,500 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන මස 02 වැනිදා සිදු කිරීමට නියමිතයි. මහ බැංකුව ප්‍රකාශ කළේ, එහිදී දින 91 කින් කල් පිරෙන රුපියල් මිලියන 65,000ක බිල්පත් වෙන්දේසි කෙරෙන බවයි. එසේම දින 182 කින් කල් පිරෙන රුපියල් මිලියන