මහ මැතිවරණය සමානුපාතික ක්‍රමයට
මෙවර මහමැතිවරණය පැවැත්වෙන්නේ සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා. ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක තීරණය කළ අතර ඒ අනුව මෙරට 9 වැනි!-->!-->!-->…









