රවි කුමුදේශ් කියු දේ

රටේ ක්‍රමය වෙනස් කිරීමට නම්, ලේකම්වරු පත් කිරීමේදී හිතවත්කමට හෝ දේශපාලන සම්බන්ධතාවයට පමණක් සිදු නොකොට, දක්ෂ නිලධාරීන් සඳහා අවස්ථාව ලබාදිය යුතුයි රට පරිවර්තනය කිරීම සඳහා වර්තමාන රජයට අවශ්‍යතාවයක් ඇත්නම් රාජ්‍ය පරිපාලනය විධිමත් කිරීම සහ කළමනාකරණ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) ජාතිය ඇමතීමට නියමිතයි.

ඒ අනුව අද රාත්‍රී 7.30ට ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය සියලු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට නියමිත ය.

මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස මහින්ද සිරිවර්ධන මහතා වැඩ භාර ගනී.

මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා අද (25) සිය ධුරයේ යළි වැඩ භාර ගත්තේ ය. භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරු සහ මුදල් අමාත්‍යාංශය යටතේ වන දෙපාර්තමේන්තුවල

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුවට තවත් ගුරෙක් අත්අඩංගුවට

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයමින් සිටි උපකාරක පංති ගුරුවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, 49 හැවිරිදි කුරුණෑගල ප්‍රදේශයේ

සාමාන්‍ය පෙළ කළ සිසුන්ට සුබ ආරංචියක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් වීමට පෙර ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා. ඒ අනුව, ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කරමින් සිටින බවයි ඔහු පවසන්නේ. 2023 අධ්‍යයන පොදු