රනිල් එක්ක අපේ සාකච්ඡා නැහැ. අපි මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ සමගි ජන සන්ධානයෙන් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
රනිල් වික්‍රමසිංහ වැනි අය සමඟ සාකච්ඡා නොමැති බවත් අංක ගණිතමය වශයෙන් පමණක් බැලුවොත් තමන් සහ රනිල් වික්‍රමසිංහ එකට එකතු වූවා නම් ජය ගත හැකි වුවත් ගැඹුරු දේශපාලන විශ්ලේෂණයකට ගියහොත් එය සත්‍යක් නොවන බව පෙනී යන බවත් රටේ ජනතාව ලබා දුන් ජන මතය, ජනතා!-->…








