ඔරුව පෙරළි සිව් දරු පියා මරුට
යාපනයේ අරාලි ප්‍රදේශයේ ධීවරයෙකු ඔහුගේ ඔරුව පෙරළීමෙන් මිය ගොස් තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ අරාලි මධ්‍ය ප්‍රදේශයේ පදිංචි සී.නාගරාසා නැමති සිව්දරු පියෙකු වන එම ධීවරයා ධීවර රස්සාවට ගොස් පසු දින උදෑසන නොපැමිණීම නිසා පවුලේ ඥාතීන් ඒ පිළිබදව අනෙක්!-->!-->!-->…








