විජිත හෙරත් දිව්රුම් දුන් අමාත්‍යංශ

අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියට අමාත්‍යාංශ 7ක් හිමිව තිබෙනවා. ඒ අධිකරණ, අධ්‍යාපන, කම්කරු, කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ, සෞඛ්‍ය සහ ආයෝජන යන අමාත්‍යාංශ වේ. විජිත හේරත් සහ නව පාර්ලිමේන්තුවට පත් වූ පාර්ලිමේන්තු

රනිල් එක්ක අපේ සාකච්ඡා නැහැ. අපි මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ සමගි ජන සන්ධානයෙන් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

රනිල් වික්‍රමසිංහ වැනි අය සමඟ සාකච්ඡා නොමැති බවත් අංක ගණිතමය වශයෙන් පමණක් බැලුවොත් තමන් සහ රනිල් වික්‍රමසිංහ එකට එකතු වූවා නම් ජය ගත හැකි වුවත් ගැඹුරු දේශපාලන විශ්ලේෂණයකට ගියහොත් එය සත්‍යක් නොවන බව පෙනී යන බවත් රටේ ජනතාව ලබා දුන් ජන මතය, ජනතා

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහා මැතිවරණයට තරග නොකරයි.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ තරග නොකරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පවසයි. ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට පැමිණීමට රනිල්ගේ බලාපොරොත්තුවක් නැති බව පවසා ඇතැයි ද, ඔහු පැවසීය. අද කොළඹ දී

හරිනි අගමැතිනිය ලෙස දිවුරුම් දෙයි

ශ්‍රී ලාංකීක සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දෙනු ලැබුවා. ඒ 9 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දියි. ඇය මෙරට 16 වන අගමැති වන අතර තුන්වන කාන්තා