‘සතොස’ සභාපති ඉල්ලා අස්වෙයි

සතොස සභාපති ධුරයෙන් පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ. වෙළෙඳ, වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතාට ලිපියක් යවමින් ඔහු සිය ඉල්ලා අස්වීම ලබා දී ඇත. නව ජනාධිපතිවරයා හට සභාපතිවරයෙකු පත් කිරීම සඳහා අවස්ථාව ලබා දෙමින් තමන්

ජනාධිපති අනුර කුමාර දිසානායක ට කොළඹ සිටින ඉන්දිය මහා කොමසාරිස් සන්තොෂ් ජා

සිය සුභ පැතුම් එක් කර ඇත. ඒ බත්තරමුල්ල පැලවත්වත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයට පැමිණ නව ජනාධිපති අනුර කුමාර දිසානායකව හමුවෙමිනි.

NPP කැබිනට් මණ්ඩලයට ඇමතිවරු හතර දෙනෙක්

නිල නොවන වාර්තාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර පුරප්පාඩු වූ අනුර කුමාර දිසානායක මහතාගේ පුරප්පාඩුව සඳහා කොළඹ දිස්ත්‍රික් ලැයිස්තුවේ මීළඟට සිටින ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා ජාතික ජනතා බලවේගයෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමට නියමිතව තිබෙනවා.

අනුරට ඇමරිකාවෙන් කියු දේ

ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ අභිනවයෙන් තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක සමග සහයෝගයෙන් කටයුතු කිරීමට එක්සත් ජනපදය සිය සූදානම ප්‍රකාශ කර තිබේ. X හි පළ කරන ලද ප්‍රකාශයක, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක මැතිව්

*නව ජනාධිපති අනුර කුමාර දිසානායකට චීන ජනපතිගෙන් සුබ පැතුම්

නව ජනාධිපති අනුර කුමාර දිසානායකට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං සුබ පැතුම් එක් කළේය. චීනය සහ ශ්‍රී ලංකාව සම්ප්‍රදායික මිත්‍ර අසල්වැසියෝ වෙති. අප දෙරට රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගත් පසු ගත වූ වසර 67 තුළ දෙපාර්ශවයම