ජනාධිපතිවරණයට පස්වරු 4 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මෙන්න
ජනාධිපතිවරණය අදාළ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශය ඉහළ මට්ටමක පවතින බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින් පවසනවා. අදාළ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින් පවසා සිටියේ නුවරඑළිය-80% ක්ද, මොණරාගල-77% ක්ද, පොළොන්නරුව-78% ක්ද, රත්නපුර-75% ක්ද, ගම්පහ-80%ක්ද, කොළඹ-78%!-->!-->!-->…







