“වැඩි ඡන්ද ලක්ෂ 20කින් ජනාධිපතිවරණය අනිවාර්යයෙන් ජයගන්නවා”
සැප්තැම්බර් 21 වනදාට ලක්ෂ 20කට වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජනාධිපතිවරණය අනිවාර්යයෙන් ජයග්‍රහණය කර ඉතිහාසයේ ස්වේච්ඡාවෙන් රාජකාරී කටයුතු කරන එකම ජනාධිපතිවරයා බවට පත්වන බව සමගි ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ආර්ථික!-->!-->!-->…









