රට බෙදන වැඩපිළිවෙලට ඉඩ නොතබන බව නාමල් කියයි
රට බෙදන වැඩපිළිවෙලට කිසිසේත් ඉඩ නොතබන බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව සදහන් කළේ, මහියංගනයේ පැවති ජන රැළියකට එක්වෙමින්.
රට බෙදන වැඩපිළිවෙලට කිසිසේත් ඉඩ නොතබන බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව සදහන් කළේ, මහියංගනයේ පැවති ජන රැළියකට එක්වෙමින්.
දෙහිවල බඩෝවිට ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා. මත්කුඩු ජාවාරම්කරුවෙක් වන තරිඳු ලක්ෂාන් නැමැති වයස අවුරුදු 24ක් වන පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. පොලිසිය වැඩිදුරටත් පැවසුවේ!-->!-->!-->!-->!-->…
ජනාධිපතිවරණයට අදාළව අලුතින් පැමිණිලි 184ක් ලැබී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ගතවූ පැය 24 තුළ පැමිණිලි 184ක් වාර්තා වූ බවයි නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ. මේ ආකාරයට ජූලි 31 වැනිදා සිට අද (15) දක්වා වාර්තා වී ඇති!-->!-->!-->!-->!-->…
සැමියෙකු සිදුකළ පහරදීමක් හේතුවෙන් තරුණ බිරිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තියුණු ආයුධයකින් කළ පහරදීමක් මත එම කාන්තාව ඝාතනය වී ඇති බවට නිරීක්ෂණය වන බවයි පොලිසිය පවසන්නේ. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 23ක තරුණියක්. වාද්දුව පොලිස් වසමේ පොතුපිටිය!-->!-->!-->!-->!-->!-->!-->…
තමා බලයට පත් වූ පසු උතුරු නැගෙනහිර කේන්ද්‍ර කර ගත් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වන බව සමගි ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ (15)කිලිනොච්චියේ පැවැති 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන සන්ධානයේ 57!-->!-->!-->…
Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.