දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (16) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. එමෙන්ම ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි

පස් කන්දක් කඩා වැටී පුද්ගලයෙක් මරුට

පස් කන්දක් කඩා වැටී ඊට යටවීමෙන් පස් ව්‍යාපාරිකයකු මියගොස් තිබෙනවා. මෙම අනතුර අද (15) කුරුණෑගල, මාවතගම, වෑඋඩ ප්‍රදේශයේදී සිදුව ඇතැයි පොලිසිය පවසනවා. අනතුරින් මියගොස් ඇත්තේ වෑඋඩ, හරන්කහගොඩ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි රණසිංහගේ චානක ඉරෝෂන් නමැති

“රනිල් ගෑස් නිධියක අයිතිකාරයෙක් ද?”

එදා රාජපක්ෂවගේ මේ පාර රනිල් නැති වුනොත් ගෑස් නැති වෙනවා කියන්නේ එයා ගෑස් නිධියක අයිතිකාරයෙක් දැයි ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර සිටියා. ඔහු මේ බව පැවසුවේ මීරිගම ඊයේ (14) පැවැති ජන රැළියක් අමතමින්. රනිල් නැති

වැසි තත්ත්වයේ වැඩිවීමක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල දින 40කින්

2024 වර්ෂයට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව අවසන් වූ බව අද (15) දහවල් විභාග දෙපාර්තමේන්තුවේ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවක එක්වෙමින් විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර සඳහන් කර තිබෙනවා. මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 323,841ක් පෙනී සිටි