ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව අවසන්
අද (15) පෙරවරුවේ පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී අක්‍රමිකතා කිසිවක් වාර්තාවී නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා. මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් තුන් ලක්ෂ 23,879 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර, සිංහල මාධ්‍යයෙන් 244,092 ක්!-->!-->!-->…









