ශිෂ්‍යත්ව විභාගය අදයි

05 වසර ශිෂ්‍යත්ව විභාගය අද (15) පැවැත්වෙනවා. මෙවර පහ ශ්‍රේණිය විභාගය සඳහා අයැදුම්කරුවන් 323,879 පෙනී සිටීමට නියමිත අතර, දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2849කදී විභාගය පැවැත්වීමට නියමිතයි. උදෑසන 9.30 සිට 10.45 දක්වා දෙවන ප්‍රශ්න පත්‍රය පැවැත්වෙන

“දුක්විදින ජනතාව රජකරවන්න පොදුජන යුගයට වරම දෙනවාද කියා ජනතාව තීන්දු කළ යුතුයි”

ජනතාව රජකරවන්න පොදුජන යුගයට වරම දෙනවාද කියා ජනතාව තීන්දු කළ යුතු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (14) රත්නපුර පැවැති 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන සන්ධානයේ 52 වැනි විජයග්‍රාහී ජන රැළිය අමතමින්. එහිදී

රණ්ඩුව කෙලවර වුණේ හරිම ඛේදනීය විදිහට

වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ නිවසක පවුල් ආරවුලක් දුරදිග යාමෙන් ස්වාමී පුරුෂයා විසින් බිරිඳට තියුණු ආයුධයකින් පහරදීමෙන් කාන්තාව මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා. ඊයේ (14) පස්වරුවේදි කාන්තාවකට සැමියා විසින් පහරදෙන බවට වාද්දුව පොලිසියට 119 තොරතුරු

දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනයට අනුමැතිය

කවර හෝ ආකාරයකට සිදු කරනු ලබන ශාරීරික දණ්ඩන තහනම් කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමට සහ ඒ සඳහා සුදුසු නීති සම්පාදනය කිරීම පිණිස කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා

සජිත් දුන් සහතිකය

රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක සමග ඩීල් දැමුවත් තමන්ගේ එකම ඩීල් එක මෙරට ජනතාව සමග පමණක් බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා ඒ බව සඳහන් කළේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පැවැති ජන රැලියක්