ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදකී.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදකී..ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (23) පස්වරුවේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. පළමුව

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව් කිරීම සඳහා නව විමර්ශනයක්

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව් කිරීම සඳහා නව විමර්ශනයක් හරහා හැකි උපරිමයෙන් කටයුතු කරන බව නව ජනාධිපති අනුර කුමාර දිසානායක සහතික විය. කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් පියතුමන් මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ 9 වන

දිවයින පුරා වැසි තත්ත්වයේ වෙනසක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. එමෙන්ම වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි. ඌව සහ

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අද රාත්‍රියේ !

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නව අමාත්‍ය මණ්ඩලය අද (24) දින පස්වරුවේ දිවුරුම් දීමට නියමිතයි. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් නිපුණාරච්චි හිරු නිව්ස් කල විමසීමකදී කියා සිටියේ අද දින පස්වරුවේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට බොහෝ දුරට ඉඩ කඩ ඇති