“මෙරට කාන්තාවන් සවිබල ගැන්වීමට ලබන වසරේදී ජාතික කාන්තා සමුළුවක්”

මෙරට කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ ප්‍රධාන සැලැස්මක් සකස් කිරීමට ලබන වසරේදි කාන්තා සමුළුවක් කැඳවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ(13) කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවති කාන්තා සමුළුව අමතමිනි. මෙරට කාන්තාවන්ගේ

මාවනැල්ලේ කැබ් රථ අනතුරක්

නවීන කැබ් රථයක් මාව­නැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිල­ධාරි කාර්යා­ලයේ යකඩ ගේට්ටු­ව කඩා­ගෙන ගොස් ආස­න්නයේ තිබූ වෛද්‍ය රසා­ය­නා­ගා­ර­ය­කට කඩාවැදී අන­තු­රට පත්ව තිබෙනවා. අන­තු­රින් වෛද්‍ය රසා­ය­නා­ගා­රයේ ඉදි­රි­පස කොට­සට දැඩි හානි සිදුව අති බව වාර්තා වනවා.

“රනිල් සහ අනුර එක්ව අටවන කිසිදු උගුලකට රටේ ජනතාව රැවටෙන්නේ නෑ”

තුණ්ඩු කෑල්ලෙන් භීෂණය වපුරණ යුගයකට අනුර කුමාර රට ගෙනියන්න උත්සාහ කරන බවත් රනිල් සහ අනුර එක්ව අටවන කිසිදු උගුලකට රටේ ජනතාව රැවටෙන්නේ නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (13) හබරාදුව පැවැති 2024

ටිපර් රථයක් ප්‍රපාතයකට පෙරලෙයි

ගල් කුඩු ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ ප්‍රපාතයකට පෙරලී තිබෙනවා. අනතුරින් එම ටිපර් රථයේ රියදුරා බරපතල තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුලත් කළ බවයි පොලිසිය පවසන්නේ. මෙම අනතුර අද (14) දින උදැසන 08 ට පමණ හැටන්,

“මාතර දිස්ත්‍රික්කයේ නිවාස හදන යුගය ආරම්භ කරනවා”

සැප්තැම්බර් 21 වැනිදා පොදුජන යුගය බිහිකරනකොට මාතර දිස්ත්‍රික්කයේ නිවාස හදන යුගය ආරම්භ කරන බව සමගි ජනබලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (13) මාතර පැවැති ජන රැළියකට