2025 නව පාසල් වාරය ජනවාරි 20 වැනිදා ආරම්භ කෙරේ
2025 නව පාසල් වාරය ජනවාරි 20 වැනිදා ආරම්භ කෙරේ: අධ්‍යාපන ඇමති.
2025 නව පාසල් වාරය ජනවාරි 20 වැනිදා ආරම්භ කෙරේ: අධ්‍යාපන ඇමති.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදා හැරීම අදින් අවසන් කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද දිනයේ දී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණහොත්, තම ප්‍රදේශයේ පිහිටි තැපැල් කාර්යාලයට ගොස් අනන්‍යතාව තහවුරු කර එය ලබා ගැනීමේ හැකියාව පවතින!-->!-->!-->…
විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත් කෙටුම්පතට සහ අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ (13) සිය සහතිකය සටහන් කර තිබෙනවා. මෙලෙස කථානායකවරයා අත්සන් තබා!-->!-->!-->…
කන්ටේනර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු මියගොස් පසුපැදිකරු බරපතල තුවාල ලබා තිබෙනවා. අද (13) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි වෙන්නප්පුව මුලස්ථාන පොලිසිය පවසන්නේ. තුවාල ලැබූ තැනැත්තා යතුරුපැදියේ ගමන්ගත්!-->!-->!-->!-->!-->…
ජාතික ජනබලවේගයේ පැසිස්ට්වාදීන්ට රට තුළ භීෂණය පැතිරවීමට කිසිදු ඉඩක් ලබා නොදෙන බව සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සදහන් කළේ තිස්සමහාරාම ප්‍රදේශයේ අද පැවති ජන රැළියකට!-->!-->!-->…
Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.