මහාචාර්ය රෝලන්ඩ් අබේපාල අභාවප්‍රාප්ත වෙයි

මනෝවිද්‍යාව, උපදේශනය, හා නාට්‍යකරණය පිළිබඳ ග්‍රන්ථ රැසක් රචනා කළ මහාචාර්ය රෝලන්ඩ් අබේපාල අභාවප්‍රාප්ත වී තිබෙනවා.. ඔහු අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳව ලාංකික සිසු ප්‍රජාවට නොමදව තම දැනුම බෙදා දුන් විද්වතෙක්. මෙතුමා කලක් පුරාවට කොළඹ විශ්ව විද්‍යාලයේ

ගාසා තීරයේ ම්ලේච්ඡ ප්‍රහාර නවතන්න. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක්.

ගාසා තීරය තුළ සිදුකරන ම්ලේච්ඡ ප්‍රහාරයන් වහාම නවතා දමන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලීමක් කර තිබෙනවා. ඊයේ දිනය්දීද ගාසා තීරයේ පාසලක් ඉලක්ක කරගනිමින් සිදුකළ ඊශ්‍රායල ප්‍රහාරයකින් පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් තිබූ අතර, මියගිය පිරිසෙන් හයදෙනෙකු

සජිත් තංගල්ලට

සමගි ජන බලවේගය පක්ෂයේ මාතර තංගල්ල සහ ඒ අවට පුදේශවල රැස්වීම් කිහිපයකට සහභාගීවී කතා පැවැත්වූ ජනාධිපති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේට මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් අවවාද කර ඇත. මින් ඉදිරියට එවැනි කටයුතුවල නොයෙදෙන ලෙසට ද ඔහුට

පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගතකරමින් සිටි බ්‍රිතාන්‍ය ගුරුවරියක අමානුෂික පහරදීමකින් කම්පනයට පත්ව සිටින බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.

නිවාඩුවක් ගතකිරීම සඳහා පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී මිතුරකු සමඟ පැමිණ සිටියදී අමානුෂික ප්‍රහාරයකට ලක්වීමෙන් පසු තමන් බිහිසුණු තුවාල සහිතව සිටි බව එලී ඕවන්ස් ප්‍රකාශ කර ඇත. තමාව හෝටල් කාමරයක සිරකර සිටි බවත්, ප්‍රහාරකයා ඇයට පහර දුන් විට උදව් ඉල්ලා