සමගියේ නායකයින් අද රැස්වේ

ඉදිරි මහ මැතිවරණයට තරග කරන ආකාරය පිළිබදව සාකච්ඡා කිරිම සදහා සමගි ජන සන්ධානයේ නායකයින් අද රැස්වීමට නියමිතයි. කොළඹදී පැවැත්වෙන එම රැස්වීමට සමගි ජන බලවේගය සමග සන්ධානගතවී සිටින දේශපාලන පක්ෂවල නායකයින්ට ආරාධනා කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර, ඊයේ

විනිසුරුවරුන්ට අසත්‍ය චෝදනා එල්ල කළ ජනමාධ්‍යවේදියෙකු වරදකරු වෙයි

අභියාචනාධිකරණ විනිසුරුවරුන්ට අසත්‍ය චෝදනා ඇතුළත් වෙබ් ලිපියක් පළකිරීම සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වෙබ් ජනමාධ්‍යවේදියෙකු වරදකරු බවට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා. සෝභිත රාජකරුණා, මේනකා විජේසුන්දර සහ මායාදුන්නේ කොරයා යන

ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය දැයෙන් සමුගනී

වජිරා චිත්‍රසේන මහත්මිය ශ්‍රී ලාංකේය නර්තන ක්‍ෂේත්‍රයේ ජීවමාන පුරාවෘත්තයක් වන අතර ඇය ශ්‍රී ලංකාවේ ප්‍රථම බැලේ නර්තන ශිල්පිනිය ලෙස ද සැලකේ.

චමරිගේ නායකත්වයේන් ශ්‍රිලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

T20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලිය සඳහා චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි.

වයඹ ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වේ

වයඹ පළාත් ආණ්ඩුකාර නසීර් අහමඩ් ආණ්ඩුකාරධූරයෙන් ඉල්ලා අස්වී ඇත.ඊයේ (22) දින ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් ඔහු සිය ඉල්ලා අස්වීම දැනුම්දීමට කටයුතු කර තිබුණි.