අජිත් විජෙමාන්න කාලගුන දෙපාර්තමේන්තුව .
නිරිත දිග බෙන්ගාල බොක්ක ප්‍රරදෙශයෙ පැවති ගැබුරු පිඩන අවපාතය අඩු වෙලා තියෙනවා . මෙක ශ්‍රි ලාන්කාවෙ ගොඩබිමට අඩුවෙනවා. මුහුදු ප්‍රරදෙශයෙ වැඩි වෙන්න පුලුවන් .සවස් කාලයෙ වැසි ඇතිවෙන්න පුලුවන් .
නිරිත දිග බෙන්ගාල බොක්ක ප්‍රරදෙශයෙ පැවති ගැබුරු පිඩන අවපාතය අඩු වෙලා තියෙනවා . මෙක ශ්‍රි ලාන්කාවෙ ගොඩබිමට අඩුවෙනවා. මුහුදු ප්‍රරදෙශයෙ වැඩි වෙන්න පුලුවන් .සවස් කාලයෙ වැසි ඇතිවෙන්න පුලුවන් .
සම්ප්‍රදායක් විදියට මැතිවරණ කොමිසම කියලා තියෙනවා සෑම පක්ෂකින්ම ජාතික ලැයිස්තුවෙන් කාන්තාවකටත් දෙන්න කියලාසමග ජන බලවේගය සුදුසුම කාන්තාව මම කියලා හිතනවා ජාතික ලැයිස්තුවෙන් පරාජය වුණු අයට නොදී ඉඳීම නෙවෙයි නෙමෙයිනායකතුමා තේරුම් ගන්න ඕනවිපක්ෂය තුළ!-->!-->!-->…
ණය ආපසු ගෙවීම ආරම්භ කිරීමෙන් පසු ශ්‍රී ලංකාව නැවතත් මූල්‍ය අර්බුදයකට මුහුණ දෙන බවට කරන ප්‍රකාශය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රතික්ෂේප කර තිබේ. මාධ්‍යවේදීන් අමතමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාව සිය ණය දැරිය හැකි මට්ටමකට ප්‍රතිව්‍යුහගත කර!-->…
බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධාන කොට තිබිණි. "නිරෝගීමත් දේශයක් සඳහා නිරෝගීමත් ශ්‍රම බලකායක්" යන තේමාව යටතේ රාජ්‍ය නිලධාරීන් සඳහා මෙම!-->…
භාණ්ඩ සැපයුම්කරුවකු විසින් නිකුත් කරන ලද බිල්පතක් නොමැතිව හා භාණ්ඩ වල කිසිදු තොරතුරක් සඳහන් කිරීමකින් තොරව, ඇසුරුම් කළ කහ කිලෝ ග්‍රෑම් 765ක් වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම සඳහා කටයුතු කරමින් සිටියදී ඊයේ (27) දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙහි!-->…
Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.