“ආබාධිත ප්‍රජාවගේ අයිතිය වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධන බලකායක් ඇති කරනවා”
ආබාධිත ප්‍රජාවගේ අයිතිය වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධන බලකායක් ඇති කරන බව විපක්ෂ නායක නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (07) කොළඹ පැවැති කොළඹ දී ආබාධිත ප්‍රජාව සමග පැවැති සම්මන්ත්‍රණයකදීය. 2012 සංගණනය අනුව අප රටේ සමස්ත!-->!-->!-->!-->!-->…









