උඩරට මාර්ගයේ තවත් දුම්රිය පිලී පැනීමක්…

බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 06.30 ට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය ( 2024.06.29 ) අද දින ( 2024.06.30 ) අළුයම 1.15 ට පමණ ගලබඩ ගා ඉඟුරුඔය දුම්රිය ස්ථන අතර පිලී පැනීමකට ලක්ව ඇත. මේ හේතුවෙන් උඩරට මාර්ගයේ ගමනාගමනයට බාධා මතුව ඇති අතර

විශේෂ කාර්‍ය බලකා ප්‍රයත්නය නිසා වැලකුනු මිනි මැරුම

මහරගම මහජන පොල ඉදිරිපිට තියුණු ආයුධයකින් පහර දී මනුෂ්‍ය ගාතනයක් සිදුකිරීමට උත්සාහ දැරූ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් දැඩි පරිශ්‍රමයක් දරාමෙල්ල කර ඔහු සතුව තිබු මත්කරල් සහ තියුණු ආයුධය සමග අත්අඩංගුවට ගනියි. heවිශේෂ කාර්ය බලකාය අණදෙන

පාවෙන බෝතලයේ තිබු ද්‍රාවනය බිව් නිසා මියගිය ගනන 4 දක්වා ඉහලට

සිව්දෙනෙකු මියගිය තංගල්ලේ ධීවර යාත්‍රාව ගොඩබිමට යාත්‍රා කිරීම අරඹයි ගැඹුරු මුහුදේදී බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් පිරිසක් මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක තිබූ කිසියම් ද්‍රාවණයක් මත්පැන් යැයි සිතා පානය කිරීමේ සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව

අම්පාරේදී බිහිසුණු අනතුරක්

අම්පාර බංගලාවාඩි ප්‍රදේශයේදී ලංගම බස් රථයක් ඊයේ (28) අනතුරට ලක්ව තිබෙනවා. අදාළ බස් රථය මාර්ගයෙන් ඉවතට පැනීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් අප වාර්තාකරු සඳහන් කළේ මෙම අනතුර හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති

මාරක වැසිකිළියේ අබිරහස හෙළි වෙයි

නුවරඑළිය බස් නැවතුම්පොළේ පොදු වැසිකිළිය තුළදී මියගිය පුද්ගලයන් දෙදෙනා මියගොස් ඇත්තේ හෘද රෝග තත්ත්වයක් හේතුවෙන් බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. පසුගිය දා (26) සවස් කාලයේ දී සහ පෙරේදා (27) පෙරවරුවේදී වැසිකිළිය තුළ පුද්ගලයන් දෙදෙනෙකු අවස්ථා දෙකකදී