චමරිගේ නායකත්වයේන් ශ්‍රිලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

T20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලිය සඳහා චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි.

වයඹ ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වේ

වයඹ පළාත් ආණ්ඩුකාර නසීර් අහමඩ් ආණ්ඩුකාරධූරයෙන් ඉල්ලා අස්වී ඇත.ඊයේ (22) දින ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් ඔහු සිය ඉල්ලා අස්වීම දැනුම්දීමට කටයුතු කර තිබුණි.

කොටස් වෙලඳපොල ඉහල යයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලුම කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 130.3 කින් ඉහළ ගොස් ඒකක 11,096.81 ක් ලෙසින් අද (23) අවසන් වූ අතර පිරිවැටුම රු. මිලියන 994 කි