ඓතිහාසික දඹදෙණිය විහාරස්ථානයේ ශ්‍රී දළදා පෙරහර හේතුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කිරීම සම්බන්ධව
ගිරිඋල්ල පොලිස් වසමේ ඹදෙණිය ප්‍රදේශයේ පිහිටා ඇති ඓතිහාසික දඹදෙණිය විහාරස්ථානයේ පැවැත්වෙන දළදා පෙරහර මංගල්‍යයන් නමයයි හත් වන දින ත්‍රී අටේ සිට පසුදින අලුයම දක්වා ගිරිඋල්ල නාරම්මල ප්‍රධාන මාර්ගයේ වීදි සංචාරය කිරීමට නියමිතව ඇත කුරුණෑගල කොළඹ පහ!-->!-->!-->…




