ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ලකුණු කිරීමේ දෙවන දිනය අද
2024 සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව පළමු දිනයේ තැපැල් ඡන්ද විමසීමේ දෙවන දිනය (05) පැවැත්වීමට නියමිතයි. ඊයේ දින (04) දිනයෙන් ආරම්භ කල මෙම ඡන්ද විමසීම හෙට (06) දිනයේදීත් පැවැත්වෙනවා. තැපැල් ඡන්දය ලකුණු කිරීමට අදාළ!-->!-->!-->…









