සජිත් දිනවන්න පුත්තලමට මහ සෙනඟක්
නිෂ්පාදන, කර්මාන්ත කේන්ද්‍ර කරගත් විප්ලවීය යුගයක් තම රජයක් තුළ බිහි කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ පුත්තලම ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින්.







