තැපැල් ඡන්දයේ පළමු දිනය අවසන්

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව පළමු දිනයේ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු අද පස්වරු 4ට අවසන් කෙරුණා. හෙට සහ අනිද්දා දිනයේදීත් රාජ්‍ය සේවකයින්ට පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා තැපැල් ඡන්දය ප්‍රකාශ කළ හැකියි. ඒ සඳහා දිවයින පුරා ඡන්ද

දහදාහක් ඉල්ලද්දී නොදුන්නැයි තරහට ගෙල පාගා මරලා

රුපියල් 10,000ක් ඉල්ලා සිටියදී එය නොදුන්නැයි කේන්තියෙන් කාන්තාවක් ඝාතනය කළ සිදුවීමක් වාර්තා වනවා. මෙසේ ඝාතනය කොට අත්තේ 76 හැවිරිදි කාන්තාවක බවයි පොලිසිය පවසන්නේ. ඇය කොට්ටාව, මාලඹේ පාර, අංක 720 හි පදිංචි දෝන ලීලා අබේරත්න නමැති කාන්තාවක්. ඝාතනය

රටම කැළඹූ ඝාතනය සිද්ධියේ විත්තිකරුට මරණ දඩුවම

රන් ආභරණ ව්‍යාපාරයේ යෙදි සිටි කෝටිපති ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් ඔහුගේ ස්වර්ණාභරණ තොගයක් සහ ලක්ෂ 33ක මුදලක් කොල්ලකා ගෙල සිර කර ඝාතනය කිරිමේ සිද්ධියකට වරදකරු වූ අදාල ව්‍යාපාරිකයාගේ සමීපතකයෙකු වන සිද්ධියේ විත්තිකරුට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය

“සනත් නිශාන්තගේ බිරිඳ අපේ වැඩවල වගකීම කරට අරගැනීම දැවැන්ත ශක්තියක්”

ජනාධිපතිවරණය වෙනුවෙන් සනත් නිශාන්තගේ ආදරණීය බිරිඳ වගකීම කරට අරගෙන අපිට දැවැන්ත ශක්තියක් ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ (03) හලාවත, ආරච්චිකට්ටුවේ දී පැවැති

“වත්මන් රජයට රටේ මන්දපෝෂණය තුරන් කරන්න බැරි වුණා”

ජනාධිපතිගේ අරමුදලට කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වෙන් වුණා තිබුණ ද රටේ මන්දපෝෂණය තුරන් කරන්න රජයට මුදල් වෙන් කරන්න බැරි වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂනායකවරයා අද (04) පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණය වැඩි