තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම අදින් ඇරඹෙයි

තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් (4) ආරම්භ වනවා. දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ මහලේකම් කාර්යාල, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් ස්ථාන, පොලිස් ස්ථාන, STF කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ

ඩෙංගු ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් රතු එළියක්

වර්තමානයේ පවතින තත්ත්වයට අනුව දෙසැම්බර් මාසය වන විට මෙරට ඩෙංගු රෝගින්ගේ වාර්තා වීම ඉහළ යා හැකි බවට අනුමාන කළ හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා. එමෙන්ම රටපුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 29ක් ඩෙංගු අවදානම් කලාප

ලක් මව රිදියෙන් සැරසූ සමිත දුලාන්ගේ දිරිය කතාව

2024 පැරිස් පැරාලිම්පික් උලෙළේ පළමු පදක්කම ශ්‍රී ලංකාවට දිනා දෙන්නට සමිත දුලාන් සමත් වුණා. ඒ, F 64 පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම ලක් මවට දිනාදෙමින්. මෙහිදී ඔහු ලෝක වාර්තාවක් පිහිටුවන්නට සමත් වීමත් කැපී පෙනුණා. 2024 පැරිස්

කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර

දැරියක් අපයෝජනය කළ පොලිස් නිලධාරියෙකුට වසර 15ක සිර දඬුවමක්

පැමිණිල්ලක් සිදුකිරීමට සිය මව සමඟ පැමිණි අවුරුදු 16ට අඩු බාලවයස්කාර දැරියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යමින් අවස්ථා කිහිපයකදී අපයෝජනයට ලක්කළ පොලිස් සැරයන්වරයෙකුට වසර 45ක සිර දඬුවමක් නියම කර තිබෙනවා. කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ