ශ්‍රී ලංකාව තුන්වන ස්ථානයේ…

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති පළමු ටෙස්ට් තරඟය අද ජයග්‍රහණය කිරීමත් සමඟ ශ්‍රී ලංකාව ටෙස්ට් ලෝක ශූරතාවලියේ 3 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා.

‘සතොස’ සභාපති ඉල්ලා අස්වෙයි

සතොස සභාපති ධුරයෙන් පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ. වෙළෙඳ, වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතාට ලිපියක් යවමින් ඔහු සිය ඉල්ලා අස්වීම ලබා දී ඇත. නව ජනාධිපතිවරයා හට සභාපතිවරයෙකු පත් කිරීම සඳහා අවස්ථාව ලබා දෙමින් තමන්

ජනාධිපති අනුර කුමාර දිසානායක ට කොළඹ සිටින ඉන්දිය මහා කොමසාරිස් සන්තොෂ් ජා

සිය සුභ පැතුම් එක් කර ඇත. ඒ බත්තරමුල්ල පැලවත්වත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයට පැමිණ නව ජනාධිපති අනුර කුමාර දිසානායකව හමුවෙමිනි.