කරුණාරත්න පරණවිතාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි
කරුණාරත්න පරණවිතාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (03) කථානායකවරයා මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දුන්නා. තලතා අතුකෝරාළ ඉල්ලා අස්වීම හේතුවෙන් එම මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී පැවැතිණි. කරුණාරත්න පරණවිතාන 2015 යහපාලන ආණ්ඩුව කාලයේදී!-->!-->!-->!-->!-->…







