තායිවානය සහ අමෙරිකාව මිසයිල ගනුදෙනුවක
තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය චීනයේ මිලිටරි ක්‍රියාකාරකම් පිළිබඳ වැඩෙන කනස්සල්ල මධ්‍යයේ එහි ආරක්ෂක හැකියාවන් ඉහළ නැංවීම සඳහා අමතර Stringer වර්ගයේ අමෙරිකානු මිසයිල 1,000කට වඩා මිලදී ගැනීමට සැලසුම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මීට පෙර!-->!-->!-->…








