NPP කැබිනට් මණ්ඩලයට ඇමතිවරු හතර දෙනෙක්

නිල නොවන වාර්තාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර පුරප්පාඩු වූ අනුර කුමාර දිසානායක මහතාගේ පුරප්පාඩුව සඳහා කොළඹ දිස්ත්‍රික් ලැයිස්තුවේ මීළඟට සිටින ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා ජාතික ජනතා බලවේගයෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමට නියමිතව තිබෙනවා.

අනුරට ඇමරිකාවෙන් කියු දේ

ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ අභිනවයෙන් තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක සමග සහයෝගයෙන් කටයුතු කිරීමට එක්සත් ජනපදය සිය සූදානම ප්‍රකාශ කර තිබේ. X හි පළ කරන ලද ප්‍රකාශයක, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක මැතිව්

*නව ජනාධිපති අනුර කුමාර දිසානායකට චීන ජනපතිගෙන් සුබ පැතුම්

නව ජනාධිපති අනුර කුමාර දිසානායකට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං සුබ පැතුම් එක් කළේය. චීනය සහ ශ්‍රී ලංකාව සම්ප්‍රදායික මිත්‍ර අසල්වැසියෝ වෙති. අප දෙරට රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගත් පසු ගත වූ වසර 67 තුළ දෙපාර්ශවයම

*නන්දික කුමානායක ජනාධිපති ලේකම් ධූරයට

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සනත් නන්දික කුමානායක ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. සනත් නන්දික කුමානායක කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.

දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජාතිය අමතා සිදුකළ කතාව

අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත්ම ලක්ෂණය ජනතාව විසින් තම පාලනය සඳහා පාලකයෙක් තෝරා පත්කර ගැනීමයි. නමුත් මැතිවරණයකට ඡන්දය ප්‍රකාශ කිරීම හා පාලකයෙක් තෝරා පත්කර ගැනීමෙන් පමණක් ප්‍රජාතන්ත්‍රවාදය අවසන් වෙන්නේ නැහැ. එය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයක්