විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කිරීමේ ඔන්ලයින් ක්‍රමවේදය අත්හිටුවයි
මාර්ගගත ක්‍රමයට දිනයක් සහ වේලාවක් වෙන් කරගෙන විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කිරීමේ ක්‍රමය හෙට (28) සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා. ඒ අනුව පැමිණෙන පිළිවෙළ අනුව ගමන් බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගන්නා බවයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා!-->!-->!-->…








