දුප්පත් කම ඉවත් කිරිමට සජිත්ගේ සැලැස්ම
වර්තමාන රජයේත් රට බංකොලොත් කළ නායකයන්ගේත් අමනෝඥ තකතීරු ප්‍රතිපත්ති නිසා අප රටේ දශලක්ෂ ගණනින් දුප්පතුන් බවට පත්ව ඇති බවත් මේ රටේ දශලක්ෂ ගණනක් ජනතාව දුප්පත්කමින් තැලී පොඩිවී මිරිකී අසීමිත අසහනයට ලක්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එබැවින් ජීවත්!-->!-->!-->…






