කයිය නායකයෝ කයිවාරු ගහද්දි විපක්ෂයේ සිටි අපෙන් රටට රුපියල් බිලියනයක්
මෙරට විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය රටට සේවයක් කළ බවත් සක්වල හා හුස්ම වැඩසටහන් තුළින් පාසල් පද්ධතියට අගයක් එකතු කළ බවත් එම ප්‍රමාණය රුපියල් බිලියනයකට ආසන්න බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (25) තඹුත්තේගම!-->!-->!-->…










