පාර්ලිමේන්තුව විසිරුවයි?

හෙට දවසේ පාර්ලිමේන්තුව විසුරුවීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවට ආරංචි මාර්ග පැවසෙන අතර, නව අග්‍රාමාත්‍යවරියක් පත්කෙරෙන බවද එකී ආරංචිමාර්ගවලින් වැඩිදුරටත් පැවසේ. නව ජනාධිපති ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක දිව්රුම් දීම අද සවස ජනාධිපති

උදෑසන 8.30 වෙන විට තත්වය

නිල ඡන්ද ප්‍රතිඵල, දකුණු පළාත, මාතර දිස්ත්‍රික්කය, කඹුරුපිටිය ආසනය - අනුර කුමාර දිසානායක 35,076 (53.24%) , සජිත් ප්‍රේමදාස 18,548 (28.15%) , රනිල් වික්‍රමසිංහ 8,265 (12.55%) , නාමල් රාජපක්ෂ 1,802 (2.74

අනුර එකට

මේ දක්වා ප්‍රකාශිත තැපැල් ඡන්ද ප්‍රතිඵල තුළින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉදිරියෙන් පසුවනවා. තවද දෙවන ස්ථානය රනිල් වික්‍රමසිංහ මහතා හිමිකරගෙන ඇති අතර තෙවන ස්ථානය හිමිකරගෙන ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතායි . නාමල් රාජපක්ෂ මහතා