උපාධිධාරීන් බඳවා ගැනීමට දැනුම මිරිම තරඟ තියන්න ආවොත් අපට වෘත්තීය ක්‍රියාමාර්ගවලට යන්න සිද්ධ වෙනවා

උපාධිධාරීන් බඳවා ගැනීමට දැනුම මිරිම තරඟ තියන්න ආවොත් අපට වෘත්තීය ක්‍රියාමාර්ගවලට යන්න සිද්ධ වෙනවා - රවි කුමුදේශ්, පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය මාස හයෙන් හයට ගහන්න ඕන ගැසට් එක අවුරුදු හතරක් තිස්සේ ප්‍රමාද කරලා, පරිපූරක වෛද්‍ය

කෘතිම රා ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අධ්‍යයනයක්

මෙරට නිශ්පාදනය කරන කෘතීම රා හේතුවෙන් ජනතාවට සිදුවිය හැකි සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට‍ ලබන මාසය තුළ නිසි අධ්‍යයනයක් සිදු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළේ, මෙම කෘතිම රා තුළ හානිකර රසායන

පළමු ටෙස්ට් තරගයේ ජය එංගලන්තයට

සංචාරක ශ්‍රී ලංකා සහ එංගලන්ත අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය කඩුළු 05කින් ජය වාර්තා කිරීමට අද (24) එංගලන්තය සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුළු සියල්ල දැවී ලකුණු 236ක් රැස් කර ගැනීමට සමත් වූ අතර,

එංගලන්තයට ලංකාවෙන් 205ක ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි. මෙහිදී ශ්‍රී ලංකා දෙවන ඉනිමේ දී සියලු දෙනා දැවී 326ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව, එංගලන්ත කණ්ඩායමට වඩා ලකුණු 204ක් ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත්තා.

හෙට ප්‍රදේශ කිහිපයකට වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වල හෙට (25) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත්, මහනුවර, සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි