රාජ්‍ය සේවකයන්ගේ වැටුප 24%කින්ද, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුම්වල පොලී අනුපාතය 15% කින් ඉහළ දානවා

ජීවන වියදමට සරිලන වැටුපක් ලබා දීමට පූර්ණ බලතල සහිත කොමිසමක් රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ආරම්භ කරන බවත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප 24%කින් වැඩි කරන බවත් රාජ්‍ය සේවයන්ගේ බදු අඩු කිරීමට කටයුතු කිරීම සිදු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ජනතාවගේ කුසගින්න නිවන එක වැරැද්දක් නම් මම ඒ් වරද බාරගන්නවා

තමාට අද එල්ල වී ඇති චෝදනාව අසීරු අවස්ථාවේ ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලමින් ජීවත්වීමේ අයිතිය සුරැකීම බවත් එය වරදක් නම් එම වරද පිළිගැනීමට සුදානම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අම්පාර පොතුවිල් ජලාල්දීන්

ජර්මනිය කැළඹෙයි – ජීවිත හතරක් බිලිගත් අපරාධය

බටහිර ජර්මනියේ සොලින්ගන් නගරයේ පිහි ප්‍රහාරයක් හේතුවෙන් තිදෙනෙකු මිය ගොස් තවත් හතර දෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඊයේ (23) සවස පැවති උත්සවයක් අතරතුර මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, සැකකරු තවමත් නිදැල්ලේ සිටින බවයි වාර්තා

2024 ජූනි මාසයට සාපේක්ෂව 2024 ජූලි මාසයේ අපනයන කාර්ය සාධනය 0.98%කින් වැඩි වී තිබේ.

2023 ජූලි මාසයට සාපේක්ෂව 2024 ජූලි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයනය 6.58%ක වර්ධනයක් වාර්තා කරමින් අමෙරිකානු ඩොලර් මිලියන 1,087.6ක් උපයා ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පවසයි. ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්තවලට අනුව, මෙයට

2024 මේ දක්වා ඉන්දීය ධීවරයන් 333 ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් මැරීමේ නිරත වූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 45ක් සහ ඉන්දීය ධීවරයන් 333 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ආසන්නතම සිදුවීම ලෙස යාපනය, පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී