රුක්මන් සේනානායක අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය D.S.සේනානායකගේ මුණුපුරා වන රුක්මන් සේනානායක අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු මියයන විට 76 හැවිරිදි බවයි සඳහන් වන්නේ. රුක්මන් සේනානායක එජාප හිටපු කැබිනට් අමාත්‍යවරෙක් ලෙස ද කටයුතු කරනු ලැබුවා.

දිවයින පුරා වැසි තත්ත්වයේ වෙනසක්

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (24) සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන

ඊලග පාර්ලිමේන්තුවේ අපේ පක්ෂයේ පිල් මාරු වෙන්න බෑ, අපේ පක්ෂය සුද්ධ වුණා

ඊළග පාර්ලිමේන්තුවේදී පිල් මාරු විම් නැති වනු ඇති බව පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ (23) දින ඔහුගේ සමාජ මාධ්‍ය සමඟ පැවැති සංවාදයට එක්වෙමින්. එමෙන්ම පක්ෂයක ප්‍රතිපත්තියක් තිබිය යුතු අතර අපව විශ්වාස කරන

රියැදුරුට ඇති වූ හෘද­යා­බා­ධ­යක් නිසා මාරක අනතුරක්

වෑන් රථ­යක රියැ­දු­රුට ඇති වූ හෘද­යා­බා­ධ­යක් හේතු­වෙන් මාරක අනතුරක් සිදුව තිබෙනවා. කොට්ටාව, මත්තේ­ගොඩ මාර්ගයේ ධාව­නය වෙමින් තිබූ වෑන් රථ­යක රියැ­දු­රුවරයෙකුටයි මෙසේ හෘද­යා­බා­ධ­ය ඇතිව තිබෙන්නේ. මෙම රියැදුරු පැදවූ වෑන් රථය ප්‍රාඩ්‍රෝ ජීප් රථ­යක,

පාලකයෝ ජාතිවාදය ඇවිස්සුවාට අපි ජාති ආගම් භේද නොසලකා එකට එකතු වී රට ගොඩනගමු

අපේ රටේ මේ මොහොතේ ගැටුම්කාරී දේශපාලනය රජවුණු යුගයක් ඇති බවත් තරහමරහකම් එදිරිවාදිකම් හතුරුකම් ජාතිවාදය ආගම්වාදය ගෝත්‍රවාදය වර්ණභේදය කුල භේදය ලෙස බෙදී ඇති බවත් රට බෙදී රට බංකොලොත් වී ලක්ෂ 220ක් ජනතාව අතරමං වී ඇති මොහොතක තවදුරටත් නොබෙදී එකතු වන ලෙස