ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 836ක්

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 836ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 409 ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානවලට පැමිණිලි 403 ක් ලැබී ඇති

මන්ත්‍රීවරුන් මුදලට විකිණෙන යුගය අවසන් කළ යුතුයි

මන්ත්‍රීවරුන් මුදලට විකිණෙන දූෂිත දේශපාලන සංස්කෘතිය අවසන් කළ යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මහරගම ප්‍රදේශයේ ඊයේ (23) පැවති ජාතික භික්ෂු පෙරමුණේ සමුළුවක් අමතමින්. ඔහු එහිදී කියා

හිටපු පෙම්වතියට පහරදුන් රංගනශිල්පියෙකුට මාස 18ක සිරදඬුවම්

හිටපු පෙම්වතියට පහරදීමේ වරදට වැරදිකරුවෙකු වූ සුපිරි බ්‍රිතාන්‍ය චිත්‍රපට නළුවෙකුට සිරදඬුවම් හිමිව තිබෙනවා. මෙසේ සිරදඬුවම් නියම වී ඇත්තේ Jason Hogansonටයි. ඔහුට මාස 18ක සිරදඬුවමක් හිමිව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ඔහු ප්‍රධාන වීදියකදීයි

කොවිඩ් මළසිරුරු ආදාහනයෙන් අගතියට පත් පාර්ශ්වවලට වන්දි ගෙවනවා

කොවිඩ් සමයේ මළසිරුරු ආදාහනය අනිවාර්ය කිරීම හේතුවෙන් අගතියට පත් පාර්ශ්වවලට වන්දි ගෙවීම සඳහා කමිටුවක් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මඩකලපුව එරාවුර් නගරයේ පැවැති ජන රැළියකට එක්වෙමින්. ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස

රාජ්‍ය සේවකයින්ගේ අවම වැටුප රු.57,500ක් කරනවා

සියලු රාජ්‍ය සේවකයින්ගේ දීමනා සහිත අවම වැටුප රුපියල් 57,500 දක්වා දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ සමගි ජන සන්ධානය අද (23) වරකාපොළදී සංවිධාන කළ