”ජනපති අපේක්ෂකයින්ට විදේශ පරිත්‍යාග ලබාගන්න බැහැ”

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ට විදේශ රටවලින් සහ සංවිධානවලින් මුදල් පරිත්‍යාග ලබාගත නොහැකි බව මැතිවරණ කොමිසම පවසනවා. මැතිවරණ නියාමන පනත සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්

කළු ගඟෙහි කුඩා ගඟ සහ ගිං ගඟට නිකුත් කළ ගං වතුර අනතුරු ඇඟවීම තවදුරටත්

පවතින වැසි තත්වයත් සමඟ කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 දක්වා යළි දීර්ඝ කර තිබෙනවා. එමෙන්ම ගිං ගඟ ද්‍රෝණිය සඳහා ද නිකුත් කළ ගං වතුර අනතුරු ඇඟවීමේ නිවේදනය දීර්ඝ කර ඇති බවයි වාරිමාර්ග

”අපි ලෙඩ කඳන් නෙමෙයි, ලොක්කෝ පස්සෙන් යන ගිලන් රථ නවත්වනවා”

මෙරට පාලනය කළ හිටපු ජනාධිපතිවරුන් සියලු දෙනා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වැරදිකරුවන් බවට පත්කළ අය බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව පැවසුවේ පිළියන්දලදී පැවති ජන රැලියක් අමතමින්. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ

විදේශ රැකියා ක්ෂේත්‍රයේ නව ජාතික ප්‍රතිපත්තියක් සකස් කරනවා

විදේශ රැකියා ක්ෂේත්‍රයේ නව ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කර විනිවිදභාවයෙන් වගකීමෙන් හා වගවීමෙන් මෙම ක්ෂේත්‍රය ඉදිරියට ගෙන යන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ බලපත්‍ර ලත් විදේශ රැකියා නියෝජිතයන් සමඟ පැවැති

‘මිත්‍ර ශක්ති – X’ අවසන් ඒකාබද්ධ යුධ අභ්‍යාසය මාදුරුඔයදි

කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දැනුම හා තාක්ෂණය හුවමාරැ කරගැනීම අරමුණු කොටගෙන ඉන්දිය හා ශ්‍රී ලංකා යුධ හමුදාව ඒකාබද්ධව සිදුකරන මිත්‍ර ශක්ති යුධ අභ්‍යාසය පසුගිය 12 වන දින ආරම්භ කළ අතර එහි අවසාන යුධ අභ්‍යාසය මාදුරුඔය යුද හමුදා පුහුණු පාසල් නගරබද