අයහපත් කාලගුණය හේතුවෙන් දුම්රිය ගමනාගමනයට අද දිනත් බාධා…..

මේ වන විට පවතින අධික වර්ෂාව සමඟ දුම්රිය මාර්ගවලට පස් කඳු හා ගස් කඩා වැටීම හේතුවෙන් අද දින බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය හා කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියන් දෙකම අවලංගු කිරිමට දුම්රිය

බාල ඖෂධ ගෙන්වීම වෙනුවෙන් තවත් හිටපු කැබිනට් ඇමතිවරු පිරිසක් සී අයිඩී එකට

බාල ඖෂධ ගෙන්වීමට හිටපු සෞඛ්‍ය ඇමතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දුන් හිටපු කැබිනට් මණ්ඩලයේ තවත් ඇමතිවරු කීපදෙනෙක් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා අද උදෑසන දහය වන විට ඔවුන් එම ස්ථානයට පැමිණියා පසුව දවල් දොළහට පමණ

ආණ්ඩුව යන ආර්ථික දිශානතිය හරි. හරි දේට හරි කියන්න ඕනෑකුහක වෙන්න හොඳ නෑ

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා නාවල කාර්යාලයේදීසමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ගේ මාධ්‍ය හමුව හරි දේ කලාම හොදයි කියන්න අපි කුහක වෙන්න ඕන නෑ.ක්‍රියාත්මක වෙමින් තිබිච්ච ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම ඉදිරියට ගෙන යන්න

කැබිනට් එකේ හිටපු විජේදාසත් සීඅයිඩී එකට

බාල ඖෂධ ගෙන්වීම පිළිබඳව එය අනුමත කළ කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් ගෙන් කෙරෙන පරීක්ෂණය සඳහා විජයදාස රාජපක්ෂ මහතා සී අයිඩී ය වෙත පැමිණියාඒ මහතා උදෑසන දහයට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර තවමත් ප්‍රකාශ ලබාදෙමින් සිටිනවා

පොලිස් මාධ්‍ය ප්‍රකාශක මාධ්‍ය හමුව.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගෙ තත්ත්වය පිළිබඳව මෙහිදී අදහස් දැක්වූවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් දැනුවත් කිරීමක් සිදු කරනවා. සුළි කුණාටුවක් ක්‍රියාත්මක වීමට අවස්ථාවක් ඇති බව. දිස්ත්‍රික් කිහිපයකට රතු නිවේදන සිදු කර තිබෙනවා. මහජනතාව