පලාත් පාළන මැතිවරනය පවත්වන දිනය මෙන්න

හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිසමට නියම කර තිබුණ ද එය ජනාධිපතිවරණයට බලපෑමක් නොවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා ඒ අනුව ජනාධිපතිවරණය පැවැත්වීමෙන් අනතුරුව පළාත් පාලන මැතිවරණය

ඉන්දියාවේ ඖෂධ කම්හලක් පිපිරීමකින් 17 දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේහි ඖෂධ කම්හලක සිදු වූ පිපිරීමකින් 17 දෙනෙකු මියගොස් තිබෙනවා. ඉන්දීය වාර්තා සදහන් කළේ සිද්ධියෙන් තුවාල ලැබු පුද්ගලයන් 40කට ආසන්න පිරිසක් බේරාගෙන ඇති බවයි. රසායනික ප්‍රතික්‍රියාවලින් හටගත් යම් විෂ වායු කාන්දුවක්

දැරියකට අමානුෂික ලෙස පහර දුන් ගුරුවරියන් දෙදෙනා රිමාන්ඩ්

වෙන්නප්පුව පොලිසිය විසින් රජයේ පාසල් ගුරුවරියන් දෙදෙනෙකු මිනි මැරීමට තැත් කිරීම, හා බරපතල ලෙස පහර දීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් මස 02 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග

බිහිසුණු බස් රථ අනතුරින් ජීවිත 75ක් බේරා ගන්න රියැදුරු සමත් වෙයි

බදුල්ල ස්ප්‍රින්වැලි මාර්ගයේ ලංගම බස් රථයක පිටුපස එක් පසෙක රෝද යුගලයක් ගැල වී යෑමෙන් අද(22) අනතුරක් සිදු වී තිබෙනවා. මෙම අනතුරින් සිදුවීම්ට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට එම රථයේ රියැදුරු සමත් වී ඇති බවයි සඳහන් වන්නේ. පොලිසිය සඳහන් කරන්නේ එම