”වැටී ඇති මර උගුලින් රට මුදවා ගැනීමට නිර්මාණශීලී දත්ත කේන්ද්‍රීය ගමනක් යා යුතුයි”
සුපුරුදු රාමුවකට කොටුවී යල්පැනගිය ජරාජීරණ වූ අදහසවලට කොටු නොවී අලුත් ආකාරයකට සිතිය යුතු බවත්, මේ වනවිට බහුවිධ අවදානම් තත්ත්වයකට මුහුණ දී සෑම පැත්තකින්ම මර උගුලකට හසුව ඇති බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ණය, කර්මාන්ත කඩා වැටීම, රටේ!-->!-->!-->…







