ජන ගඟක් ගැලූ සමගි කටුනායක රැළියේදී සජිත්ගෙන් සුවිශේෂී පොරොන්දුවක්
පාස්කු ප්‍රහාරය පිළිබඳව ඉහළම විනිවිදභාවයකින් යුතුව විදෙස් විමර්ශකයින්ද යොදා ගනිමින් විමර්ශනයක් කර එහි මහමොළකරුවන් සොයා ගන්නා බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා ඒ බව සඳහන් කළේ කටුනායක පැවැති!-->!-->!-->…








