හෙටින් පසු වැසි අඩුවේ
දිවයිනට බලපා ඇති වැසි තත්ත්වයේ ක්‍රමික අඩුවීමක් හෙටින් පසු අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සදහන් කළේ, අද දිනයේ බස්නාහිර, සබරගමුව යන පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට මිලිමිටර!-->!-->!-->…








