එක්සත් ජාතික පක්ෂයේ නායකයා බවට සජිත් ප්‍රේමදාස මහතා පත් කරන්න ගිහිල්ලා මට ගෙදර යන්න සිද්ධ වුණා

‘‘එක්සත් ජාතික පක්ෂයේ නායකයා බවට සජිත් ප්‍රේමදාස මහතා පත් කරන්න ගිහිල්ලා මට ගෙදර යන්න සිද්ධ වුණා. නමුත් මම එක්සත් ජාතික පාක්ෂිකයෝ පාවා දුන්නේ නෑ. ජනතාව මට දුන්න ඡන්දය මම අරගෙන ගිහින් මහින්ද රාජපක්ෂගේ කකුල් දෙක ලග

පිරිසිදු චරිත සියල්ල අද එකතු වෙලා ඉන්නේ සජිත් ප්‍රේමදාස මහතා සමඟයි

‘‘රටට ආදරය කරන පිරිසිදු චරිත සියල්ල අද එකතු වෙලා ඉන්නේ සජිත් ප්‍රේමදාස මහතා සමඟයි. නමුත් අද රනිල් වික්‍රමසිංහ මහත්තයා සමඟ එකතු වෙලා ඉන්නේ වංචා දූෂණ චෝදනා තිබෙන , ජනතාව ප්‍රතික්ෂේප කරපු පිරිසක්. ශ්‍රී ලංකාවේ ඊළඟ අවුරුදු 5 , 10 තින්දු කරන මැතිවරණය

ලක්ෂ 220 ක් වන ජනතාව දුකින් මුදවා ගැනීමට ලබාදිය හැකි උපරිම ශක්තිය ලබාදෙන්න

‘‘රටම ණය කන්දක හිරවී තිබෙන මොහොතක ජනතාවගේ ජන ජිවිත හැකිලි තිබෙන මොහොතක දුෂිකර ජිවිතයකට මුහුණ දෙන ලක්ෂ 220 ක් වන ජනතාව දුකින් මුදවා ගැනීමට ලබාදිය හැකි උපරිම ශක්තිය ලබාදෙන්න සැප්තැම්බර් 21 වැනි ලැබෙන ජනවරම හරහා අපි සුදානම්. රටක් පාලනය කරනවා කියන්නේ

“සජබ රජයක් යටතේ IMF මානුෂවාදී නව ගිවිසුමක්”

තමන් ප්‍රමුඛ සමගි ජන බලවේග රජයක් යටතේ නව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මානුෂවාදී නව ගිවිසුමකට එළඹෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාවනැල්ල ප්‍රදේශයේ රැළියක් අමතමින්. සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් අද (19)

තලංගමදී ත්‍රිරෝද රථ රියදුරෙකු ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

බත්තරමුල්ල - තලංගම අරුක්පිටිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී ත්‍රීරෝද රථ රියදුරෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රිරෝද රථ අලුත්වැඩියා කරන ස්ථානයක් ඉදිරිපිටදී ඊයේ මෙම ඝාතනය සිදුව තිබුණා. මුදල් ආරවුලක් මත