ශ්‍රී ලාංකිකයෙකු රැගත් සුඛෝපභෝගී සුපිරි යාත්‍රාවක් පෙරලි 06ක් අතුරුදන්

මගීන් 22 දෙනෙකු රැගත් සුඛෝපභෝගී සුපිරි යාත්‍රාවක් ඉතාලියේ සිසිලියානු වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී අනතුරට ලක්වී තිබෙනවා. සිද්ධියෙන් එක් අයෙකු මියගොස් තවත් 6 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. අතුරුදන් වූ පුද්ගලයින් අතර

කොළඹ තරු පහේ හෝටලයක පිවිසුම අසළ ජීව උණ්ඩයක්

කොළඹ තරු පහේ හෝටලයක ප්‍රධාන පිවිසුම් දොරටුව අසල තිබී ජීව උණ්ඩයක් හමුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොටුව පොලිසිය විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා. පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සදහා භාවිතා කරන ජීව උණ්ඩයක් මෙලෙස හමුවී ඇති බවයි පොලිසිය සදහන් කළේ. හෝටල්

යාපනය බන්ධනාගාරයේ සිරකරුවෙක් හදිසියේම මියයයි

යාපනය බන්ධනාගාරයේ රැදිවියෙකු ඊයේ (18) හදිසියේම අසනීප වීම නිසා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා. මුදල් ආරවුලක් සම්බන්ධයෙන් වූ නඩුවකට කොළඹ 12හි පදිංචි 44 හැවිරිදි මෙම පුද්ගලයා යාපනය අධිකරණයේ නියෝගයක් මත බන්ධනාගාරගත කර ඇති

ගතවූ පැය 24 තුළ මැතිවරණ පැමිණිලි 65ක්

ගත වූ පැය 24ක කාලය තුළදී පමණක් මැතිවරණ පැමිණිලි 65ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා. ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට ඉන් පැමිණිලි 35ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි ඉතිරි 30ක් ලැබී ඇති

අනුරගෙන් රනිල්ට අනතුරු ඇඟවීමක්

මහ බැංකු කොල්ලය සම්බන්ධයෙන් වගඋත්තරකරුවෙකු වන හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සිය ආණ්ඩුවක් යටතේ මෙරටට ගෙනැවිත් ඔහුගෙන් ලබාගන්නා කටඋත්තර මත රනිල් වික්‍රමසිංහව ද අත්අඩංගුවට ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව