ජපානයේ භූමි කම්පාවක්

ටෝකියෝ නගරයට ඊසාන දෙසින් පිහිටි ජපන් ප්‍රාන්තයේ ඉබරාකි ප්‍රදේශයෙන් රික්ටර් මාපකයේ 5.1 ක මූලික ප්‍රබලත්වයෙන් යුත් භූමි කම්පාවක් ඇති වූ බව එරට කාලගුණ ඒජන්සිය පවසනවා. අද පෙ.ව. 0:50ට දේශීය වේලාවෙන් මෙම කම්පනය සිදුව තිබෙනවා. කම්පනයේ කේන්ද්‍රය

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ලබන 22 වනදා එළිදකී

සමගි ජන සන්ධානයේ ජනාධිපතිධුර අපෙක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 22 වනදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළිදැක්වීමට නියමිත බව නීතිඥ අජිත් පී පෙරේරා පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ (18) සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලයේදී පැවැති

මාරක රිය අනතුරක්

තිහගොඩ පොලිස් වසමේ හක්මන මාතර ප්‍රධාන මාර්ගයේ පුහුල්වැල්ල ප්‍රදේශයේදී ඊයේ (18) සවස මාරක රිය අනතුරක් සිදුව තිබෙනවා. හක්මන දෙස සිට මාතර දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ පෙරලී ගොස් විරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක

“විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කරනවා”.

විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ අනුව, පාර්ලිමේන්තුව කේන්ද්‍ර කරගත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කරනු ලැබුවේ අද (18)

දිස්ත්‍රික්ක 7කට පැනවූ නායයෑමේ අනතුරු ඇඟවීම යළි දීර්ඝ කෙරේ

වර්ෂාවත් සමඟ දිස්ත්‍රික්ක 7කට පනවා ඇති නායයෑමේ අනතුරු ඇඟවීම හෙට පස්වරු 04 දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව ගාල්ල, මාතර, කළුතර, කෑගල්ල, රත්නපුර, නුවරඑළිය සහ කොළඹ යන දිස්ත්‍රික්කවලට පනවා තිබූ නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කිරීමටයි ජාතික