බස්නාහිරට ඩෙංගු අවදානම වැඩිවෙයි
පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ ඩෙංගු රෝගය ඉහළ යාමේ අවදානමක් ඇතිවිය හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 34,906 ක් වාර්තා වී තිබෙනවා. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවත්!-->!-->!-->!-->!-->…








